

Hot NewsEXPLORE ALL
විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවන්න මගින්ට අද සිට පුළුවන් වෙයි
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ මෙරට ... Read More
අද විභාගයට ලියන අපේක්ෂක – අපේක්ෂිකාවන්ට විභාග කොමසාරිස් ජනරාල්වරිය ගෙන් විශේෂ නිවේදනයක්
මහනුවර - කොළඹ මාරගයේ පහළ කඩුගන්නාවේ සිදුවූ ... Read More
කොළඹ මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව නායාමෙන් මියගිය පිරිස 6 යි – ගල් ඉවත් කිරීමේ කටයුතු අදත් (VIDEO)
කොළඹ මහනුවර පාරේ පහළ කඩුගන්නාව ගණේතැන්න ප්‍රදේශයේ ... Read More
පහළ කඩුගන්නවේ අනතුරට පත්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් – දින නියමයක් නැතිව කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය වසයි
දින නියමයක් නැතිව පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ ... Read More
පහළ කඩුගන්නාවේ සිට මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය වසා දැමීම නිසා විකල්ප මාර්ග හඳුන්වා දෙයි
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් ... Read More
Latest NewsEXPLORE ALL
ඝාතන වරදකට ඇඹිලිපිටිය අධිකරණයෙන් 10 කට මරණ දඬුවම
ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා. මෙම නියෝගය ලබා දී ඇත්තේ ඇඹිලිපිටිය මහාධිකරණය මගින්. Read More
මෙහෙම ගියොත් එන සංචාරකයොත් නැති වෙයි
මෙරටට පැමිණෙන ඇතැම් සංචාරකයින්ගෙන් සිදුවන ක්‍රියා හේතුවෙන් රට අපකීර්තියට පත්වන බව ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනය පවසනවා. මේ අතර විදේශීය ආකාර්ෂණය දිනාගත් අහංගම කබලාන වෙරළ තීරයේ ස්ර්ෆින් ආශ්‍රිත සේවා සපයන පුද්ගලයින්ද ... Read More
විද්‍යුත් කාඩ්පත් හරහා බස් ගාස්තු ගෙවන්න මගින්ට අද සිට පුළුවන් වෙයි
රට පුරා හඳුන්වාදෙන නව්‍ය ඩිජිටල් විසදුම් යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාව වෙනුවෙන් නව වැඩසටහනක් අද (24) ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය හඳුන්වා දෙනු ලැබුවා. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශකත්වය මත ... Read More
බස් රථ අනතුරකින් 6 කට දිවි අහිමි වී 28 ක් රෝහලට
තමිල්නාඩුවේ තෙන්කාසි දිස්ත්‍රික්කයේ අද(24) පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 28 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසියට අනුව, මදුරෙයි සිට සෙන්කෝට්ටයි දක්වා ගමන් කරමින් තිබූ ... Read More
පාකිස්තාන පෙෂාවර් පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්
පාකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ පිහිටි පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු මෙම ස්ථානයට පැමිණ ඇති අතර ඉන් එක් අයෙක් ... Read More
කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැතැයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර සපත වෙයි
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළේ නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද ( 24) එක්වෙමින්. අධිකරණ සහ ... Read More
වැව් තුනකට ජලය නොමැතිකමෙන් මැදිරිගිරියේ කුඹුරු අක්කර 400 ක් පුරන් වෙන ලකුණු
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ඩී කලාපයට අයත් පලුගස්වැව, බෝපිටියවැව, වීරගොල්ලවැව යන වැව් තුනෙන් ගොවි පවුල් 250 ක පමණ පිරිසක් කුඹුරු අක්කර හාරසිය පනහක් පමණ අස්වද්දනු ලබනවා. ... Read More
ජනපති AKD ගේ ජන්ම දිනය අද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපන්දිනය අදට (24) යෙදී තිබෙනවා. ඔහුගේ නමේ මුලකුරු වන AKD මගින් පොදුවේ ඔහු හඳුන්වන අතර, අනුර කුමාර මහතා 2024 මෙරට 09 වන ජනාධිපතිවරයා ලෙස පත් ... Read More
පිංකමකට ගිය පිරිසකගේ නොමිනිස් වැඩකින් සුනඛ සුරතලකුට ජීවිතය අහිමි වේ
නුවරඑළියේ පිංකමකට පැමිණි පිරිසක් සුදු ඉර මත දී සුනඛයෙකු යට කර පලා යාමේ කණගාටුදායක සිදුවීමක් වාර්තා වනවා. නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක් අසළ සුදු ඉර මත සිටි සුනඛයකු ... Read More
ලන්ඩනයේ දී ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින්ට දෙමළ ඩයස්පෝරා විරෝධයක්
එක්සත් රාජධානියේ පැවැත්වෙන 36 වැනි ඉල්මහ විරුසමරු උත්සවයකට සහභාගීවීම සඳහා ලන්ඩනයට ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එරෙහිව එරට වෙසෙන දෙමළ ඩයස්පෝරා පිරිසක් විරෝධතාවක නිරත් වුණා. ... Read More
